එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1915ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ සොයාගත් රෝගීන් 10 දෙනාත් සමගයි. ඉන් 6 දෙනෙක් නාවික හමුදාව ආශ්‍රිතව සොයා ගෙන ඇති අතර ඉතිරි අය ඉරානයේ සිට පැමිණි අය වේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 533ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 55 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.