පුද්ගලික බස් කර්මාන්තය නැංවීමට 04%ක පොලී යටතේ ණයක්

ජූනි 17, 2020

    පුද්ගලික බස් කර්මාන්තය නංවාලීමට 04%ක පොලී සහන පදනමක් යටතේ ණය මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

    කොළඹ, අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි.

    Latest News