සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති කොවිඩ් - 19 සෞඛ්‍ය නිර්දේශ අනුව සෑම ඡන්ද පෙට්ටියක්ම පැයකට වරක් විෂබීජහරණයට ලක්කළ යුතුය.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යොදා ගන්නා ඡන්ද පෙට්ටි සංඛ්‍යාව තීරණය කෙරෙන්නේ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව අනුව බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටී.