එසේම ලුතිනන් කර්නල් ධුරය දැරූ 30 දෙනෙකු කර්නල් ධුරය දක්වා ද උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ජුනි මස 15 වැනි දින සිට මෙම උසස්වීම් බලපැවැත්වෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර ඇත.