ඒ අනුව, රක්ෂණ ප්රතිලාභ සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්රතිලාභ අයදුම්පත් හා අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයට හෝ දිවයින පුරා පිහිටි ඕනෑම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ශාඛාවක් වෙත පැමිණ හෝ තැපෑලෙන් ලබාදිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 0112,357,357 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.