එහි අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සොයා බැලීම සඳහා උතුරේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් තුන් කෝටි දස ලක්ෂයක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.