වැටලීම් වලින් සැකකරුවන් 351ක් අත්අඩංගුවට

ජූනි 26, 2020

    ගතවූ පැය 24 තුළ සිදුකළ වැටලීම් වලින් සැකකරුවන් 351 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කරයි.

    හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 144 දෙනෙක් සහ නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් පුද්ගලයින් 101 දෙනෙක් ඒ අතර වේ.

    බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි වැටලීම් සිදුකළ බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News