මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිත සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 904කි.
කොවිඩ් -19 ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින්ගෙන් මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 821ක් බව නාවික හමුදාව පවසයි.
මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිත සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 904කි.