වවුනියාව දිස්ත්‍රික්කයේ ඉන්ධන හල් පරීක්ෂා කිරීමක්

ජූනි 28, 2020

    වවුනියාව දිස්ත්‍රික්කයේ සියලු ඉන්ධන හල් පරීක්ෂා කිරීමක් ඊයේ සිදු කෙරුණා.

    ඒ, මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව මගින්. එහිදී පාරිභෝගික ජනතාවට නිකුත් කරන ඉන්ධනවල ප්‍රමිතිය මෙන්ම ඉන්ධන ප්‍රමාණය පිළිබඳවද පරීක්ෂා කෙරුණා.

    Latest News