ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී.
ප්‍රධාන ආරාධිතයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය. ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් පැවති මෙම රැස්වීම ස්ථාන 160කදී ද පුළුල් තිර ඔස්සේ විකාශය කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පාක්ෂිකයින්ට, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙය නැරඹීමට අවස්ථාව සලසා දී තිබිණ.