ඔහු කියා සිටියේ, සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන් තම නිල ඇඳුමේ ගෞරවය රැකෙන පරිදි රාජකාරි කළ යුතු බවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ දී අමතමින් ලේකම්වරයා මේ බව කියා සිටියේය.