පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහනය තහවුරු කරනු පිණිස අද (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවේ නිරතවෙමින් මාදප්පේ තනිවැල්ලේ ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මේ පරිත්‍යාගය භාර දෙනු ලැබීය. ජනාධිපතිතුමනි, “ නීතිය, යුක්තිය, ධර්මය රකින රජයක් - ස්වංයපෝෂිත රටක් අපට දෙන්න” ඇය රුපියල් පන්දහසේ නෝට්ටුවලින් සමන්විත රුපියල් ලක්ෂ 02ක මුදල ඔතා දුන් කොළයේ සටහන් කර තිබිණ.