ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.
කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබූ සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 894ක් දක්වා ඉහළ ගොස් තිබේ.