හෙරොයින් සමඟ අයෙක් දැලේ

ජන 02, 2019

    වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසලදී අද සවස සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට පත්විය.

    මොරටුව පදිංචි 38 හැවිරිදි සුරංග දිනේෂ් පෙරේරා නමැති සැකකරු සන්තකයේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 513ක් තිබී ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 18කට ආසන්නවේ. වැල්ලවත්ත-කොළඹ දිසා දූෂණ වැටලීම් ඒකක විමර්ශන සිදුකරයි.

    Latest News