ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන විශාල වරප්‍රසාද සහිත ජනතාවාදී අයවැයක් ලබන මාර්තු මාසයේ දී ඉදිරිපත් කරන බව, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. කළුතර නගර ශාලාවේ පැවති උත්සවයක දී අමාත්‍යවරයා ඊයේ මේ බව කියා සිටියේය.Twitter