දැඩි සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන් අනුගමනය කරමින් තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකරන බවයි, මැතිවරණ කොමිසම සඳහන් කළේ.
රාජාංගණය ප්රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග අනුරාධපුර - රාජාංගණය ප්රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්රදේශයේ අද දිනයේ තැපැල් ඡන්දය නොපැවැත්වීමටයි, තීරණය කර ඇත්තේ.