අද (15) අලුයම කටාර් රාජ්‍යයේ සිට මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි, අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මේ අතර ඉන්දියාවේ බැංගලෝර් සිට තවත් විදේශීය නාවිකයන් 05 දෙනෙක් මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණියේය. ඒ ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6-ඊ 9093 දරණ ගුවන් යානයෙන්.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ රැඳී සිටි නාවිකයන් 17 දෙනෙක් රැගෙන ඉන්දියාවේ බැංගලෝර් වෙත මත්තල ගුවන්තොටුපළෙන් යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.