හිටපු අමාත්‍ය පාඨලී චම්පික සහ ඔහුගේ රියදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර,වැලිකඩ පොලීසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල යන පුද්ගලයින්ට අගොස්තු 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ. Twitter