ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට මන්ත්‍රී ධුර 10ක්

අගෝ 07, 2020

    ඉලංගෙයි තමිල් අරසු පක්ෂ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද සමගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 10ක් හිමි කර ගැනීමට සමත් වී තිබේ.

    ඔවුන් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව තුන් ලක්ෂ විසි හත් දහස් එකසිය හැට අටක්. එය දැක්වුණේ, 2.82%ක ප්‍රතිශතයක් ලෙසයි. ඒ අනුව ආසන මට්ටමින් දිනා ඇති ආසන සංඛ්‍යාව 9ක් වන අතර ඔවුන් ලැබූ ඡන්ද ප්‍රතිශතය අනුව ජාතික ලයිස්තු මන්ත්‍රීධූර 1ක් හිමිව තිබේ.

    Latest News