ඒ ඔහුට කළ කැඳවීමකට අනුවයි.
අප්‍රේල් - 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදුන්නේය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.