උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයේ ගැටළුවක් නැහැ - අධ්‍යාපන අමාත්‍යංශය

ජන 07, 2019

    අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශය සකස් කර ඊට අදාළ ගුරු අත්පොත ගුරුවරුන් වෙත ලබා දී ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර පවසයි.

    අද(07) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම අදහස් ප්‍රකාශ කළාය.

    ඊට අදාළ ගුරු පුහුණු අවසන් කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටී.

    Latest News