පැය 24ට මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 343ක්

අගෝ 23, 2020

    බස්නාහිර පළාතේ ගතවූ පැය 24 තුළ සිදුකළ විශේෂ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 343 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් පිරිසෙන් 126 දෙනෙක් හෙරොයින් මත්කුඩු ළග තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    තවත් 84 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා ජාවාරම් කිරීම සම්න්ධයෙන්.

    අයිස් මත්ද්‍රව්‍ය ළග තබාගත් 12 දෙනෙක් ද අත්අඩංගුවට ගත් පිරිසට අයත්.

    Latest News