එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු, සිංගප්පූරුවේ සිට පැමිණි අයෙක් සහ මාලදිවයිනේ සිට පැමිණි අයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2959 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් 136 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මේ අතර, ඊජිප්තුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය වෙෙළඳ නාවිකයෙක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.