විදේශයන්හි රැඳී සිටි 288ක් කටුනායකින් මෙරටට

අගෝ 29, 2020

    දිවයිනට පැමිණිමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු ඊයේ සහ අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණියේය.

    දෝහාකටාර් සිට 22ක්, තුර්කියේ සිට 124ක්, ලන්ඩනයේ සිට 142ක් පැමිණි පිරිසට අයත්. ඔවුන් සියලු දෙනා ගුවන් තොටුපල පරිශ්‍රයේදීම, පීසීආර් පරීක්‍ෂණවලට යොමුකර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරිණ.

    Latest News