නැගෙනහිර මුහුදේ ඉන්ධන නැවක ගින්නක්

සැප් 03, 2020

    සන්ගමන්, කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

    “MT NEW DIAMOND“ නම් වූ මෙම නෞකාව පැනමා රාජ්‍යයට අයත් වූවක්, බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.

    සන්ගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් නැගෙනහිර මුහුදේ නෞකාව ස්ථානගත කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 සැප්තැම්බර් 2020 13:40

    Latest News