සුජාන් නානායක්කාර මහතා මීට පෙර ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
විදේශ රැකියා ප්‍රවර්ධන, ජනමාධ්‍ය සහ පළාත් පාලන යන අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරයා ලෙස ද නානායක්කර මහතා රාජකාරි ඇත. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ තවත් ව්‍යාවස්ථාපිත ආයතන කිහිපයක අධ්යක්ෂවරයකු සේවය කර ඇති නානායක්කාර මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සහ AusAID වැඩසටහනේ මෙරට ව්‍යාපෘති අධ්යක්ෂවරයෙක් ලෙස ද සේවය කර ඇත.
වැඩ භාර ගැනීමේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ යන මහත්වරු සහභාගී වුහ.