පූනෑව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඉදිරි වසර 5 තුළ මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කර ඖෂධ මාෆියාව නතර කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
පූනෑව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.