නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් මරුට (වීඩියෝ)

සැප් 06, 2020
  • ගාල්ල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලට අද (06) පස්වරුවේ පැවති තද සුළං හේතුවෙන් නිවාසවල වහළ ගැලවීයාම්, ගස් කඩා වැටීම් වාර්තාවේ.

    උණවටුන රූමස්වල ප්‍රදේශයේ නිවසක් මතට කිතුල් ගසක් කඩා වැටීමෙන් 59 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

    Last modified on සදුදා, 07 සැප්තැම්බර් 2020 20:15

    Latest News