ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3005ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 39 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ (13) දිනය තුළ හඳුනාගෙන තිබේ.
ඒ අනූව මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 3,234 දෙනෙක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.