අඩු ආදායම්ලාභීන්ට සහන

සැප් 20, 2020

    බොරලැස්ගමුව ප්‍රදේශයේ අස්වද්දන ලද, පුරන් කුඹුරුවල අස්වනු නෙලීම, පසුගියදා සිදු කෙරිණ.

    අස්වැන්න ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙනු ලැබුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. අදාළ භූමි ප්‍රදේශය වගාව සඳහා යොදා ගෙන ඇත්තේ වසර ගණනාවකට පසුවයි. අස්වැන්න, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 250ක් සඳහා බෙදා දුන්නේය. වියළි ආහාර මල්ලක් ද බෙදාදුන් භාණ්ඩ අතරවේ. එහි වටිනාකම රුපියල් 5,000ක්. මහියංගනය ප්‍රදේශයේ ගොවීන් පිරිසක් අස්වැන්න නෙලීමට එක්වූහ.

    Latest News