එයින් ඵම ආයතනය මුළුමනින්ම විනාශ වී ඇත. ගාල්ල නගර සභාවේ ගිණි නිවීමේ ඵ්කකය ගින්න පැතිරයාම පාලනය කළේය.
ගින්න මැඩපැවැත්වීමේ දී ගිනි නිවන ඒකකයේ නිලධාරියෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කොට ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධව විමර්ශණ සිදු කෙරේ.