අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ , ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන අය විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වේ.
පෙත්සම් සැප්තැම්බර් 29 දින සලකා බැලීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කර තිබේ.