ගතවු දින 08 පුරාම දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක් ප්රදර්ශනය නැරඹීමට පැමිණ සිටියේය.
ප්රදර්ශනය පැවැත්වෙන අවසන් දින දෙක වන අද සහ හෙට, ඉන් උපරිම ප්රයෝජන ලබා ගන්නා ලෙසයි ශ්රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ ප්රධාන ලේකම් සමන්ත ඉන්දීවර පැවසුවේ.