ගව මාංශ පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් මාංශ ආනයනය කොට සහන මිලකට ලබාදීමට නියමිතයි. කෘෂිකර්මාන්තයට යොදාගත නොහැකි වයස්ගත ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ද යෝජනාවට ඇතුලත්.
මෙරට ගව ඝාතනය තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවට ද අනුමැතිය හිමිවිය.