බුරුත දැව අත්අඩංගුවට

ඔක් 04, 2020

    බුරුත දැව ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.

    ඒ පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. දීර්ඝ කාලයක සිට දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව ප්‍රවාහනය කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

    Latest News