උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙන් කොරෝනා රෝගියෙක් පලායයි

ඔක් 07, 2020

    රාගම (උතුරු කොළඹ ශික්ෂණ) රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් - 19 වෛරස ආසාදියෙකු එම රෝහලෙන් පලාගොස් තිබේ.

    ඊයේ (06) රාත්‍රීයේ මෙම ආසාදිතයා රෝහලෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙලෙස රෝහලෙන් පලාගොස් ඇත්තේ, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    එම ආසාදිතයා අද උදෑසන පෑලියගොඩ පිහිටි ඔහුගේ නිවසේදී ආරක්ෂක අංශ විසින් ඔවුන් භාරයට ගෙන ඇත.

    Latest News