අක්ෂි රෝගීන්ට අක්ෂි රෝහලෙන් නිවේදනයක්

ඔක් 07, 2020

    කොවිඩ් වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    වයස අවුරුදු 14 ට අඩු දරුවන් අනවශ්‍ය ලෙස රෝහල් වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස ද වැඩි දුරටත් සඳහන් කරනවා.

    Latest News