තවත් ආසාදිතයින් සිව්දෙනෙක්

ඔක් 07, 2020

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් සිව්දෙනෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

    යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

    Latest News