නේවි රුවන් අත්අඩංගුවට

ඔක් 07, 2020

    නේවි රුවන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    රාජ්‍ය බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගැනුණි.

    ඒ, කුරුණෑගල පහළ කොබෙයිගනේ ප්‍රදේශයේදීය.

    සැකකරු සතුව තිබී මත්කුඩු මිලිග්‍රෑම් 1820 ක්, වාහන දෙකක්, ජංගම දුරකතන 6 ක් සහ ව්‍යාජ වාහන බලපත්‍රයක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ.

    සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක් ද පවතින අයෙකි.

    Latest News