චීනයෙන් ලංකාවට PCR කට්ටල

ඔක් 23, 2020

    මෙරට කොවිඩ් -19 රෝගීන් හඳුනාගැනීම සඳහා චීන රජය විසින් PCR පරීක්ෂණ කට්ටල 25,000ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.

    කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පවසා ඇත.

    Latest News