තවත් 563කට සුවයි - සුවවූ සමස්ථය 7186 ක්

නොවැ 06, 2020

    කොවිඩ් - 19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 563 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    ඒ සමගින් කොවිඩ් වෛරසයට ගොදුරුව මෙරටදී සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 7186ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    Latest News