කොවිඩ්-19; අදට ආශ්‍රිතයින් 213යි

නොවැ 06, 2020

    2020 නොවැම්බර් 06 වන දින මේ දක්වා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකු‍රෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ.

     

    මේ දක්වා වාර්තා වූ සංඛ්‍යාව -                                      9092
    අලුතින් වාර්තා වන සංඛ්‍යාව

     

    ආශ්‍රිතයින් (පෑළියගොඩ කොවිඩ් පොකුරෙන්)                  213

     

    එකතුව -                                                                 9305
                          (අද දිනට 213)

    Latest News