ඒ අනූව අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්රාම නිලධාරී කොට්ඨාස මෙලෙස හුදකලා කළ බවයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසන්නේ.
අඟුලාන පොලිස් බලප්රදේශයට අයත් ග්රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම ක්රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.