එම පුද්ගලයන් තුන් සිය පනස් හය දෙනා (356) දේශීයව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්තා වෙයි.
අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරස ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 10,807ක් වේ. ඒ අතරින්,මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041ක්,පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් සහ ඉතිරි පුද්ගලයින් 8,759 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.