රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 11 ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි අයෙක් බවයි. ඒ අනුව මෙම මරණ දෙකත් සමඟ මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් ඇත.