ඒ කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 470 දෙනෙක් අද (12) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමගයි.
මේවන විට සුවය ලැබු සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 10,653 දක්වා ඉහළ ගොස් තිබේ.