තවත් ආසාදිතයින් 277ක්

නොවැ 12, 2020

    මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 15, 627ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද (12) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 277 දෙනෙක් වාර්තා වීමත් සමගයි.

    Latest News