කොවිඞ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉකුත් දිනවල බහාලූම් නිෂ්කාෂණ කටයුතු ප්රමාදවීම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බවයි, ශී්ර ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසන්නේ.
පවත්නා තත්ත්වය හේතුවෙන් වරාය කටයුතු අභියෝග රැසක් මැද අඛණ්ඩව කි්රයාත්මක කෙරෙන බව ද ශී්ර ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.