බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 80ට කොවිඩ්

නොවැ 14, 2020

    බෝගම්බර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 80ක් කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.

    එමෙන්ම කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 ක් කොවිඩ් ආසාදිත බව තහවුරු කරගෙන තිබේ.

    මේ අනුව, ආසාදිත රැඳවියන් සංඛ්‍යාව 285 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Latest News