බස්නාහිරට පැනවූ සීමාවන් හෙට මැදි‍යමෙන් අවසන්

නොවැ 14, 2020

    බස්නාහිර පළාතෙන් පිටවීම සඳහා පනවා තිබූ තහනම හෙට මධ්‍යඹ රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

    ‍නමුත්, දිවයිනේ පොලිස් වසම් 27ක් සහ ග්‍රාම ‍සේවා වසම් 5ක් තවදුරටත් හුදෙකලා කර තිබේ.

    එම ප්‍රදේශ අතරට බස්නාහිර පළාතේ පොලිස් වසම් 23ක් අයත්. එම ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීති දැඩිව අනුගමනය කළ යුතු බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

    Latest News